
මමත් බ්ලොග් එකක් හැදුවෙ සෑහෙන කාලෙකට කලින් වෙන නමකින් (මගේ කතා නෙමේ) නමුත් වැඩි පිරිසක් බැලුවෙ නැති නිසාත් ප්‍රතිඵලයක් නැති නිසාත් වැඩේ අතෑරල දැම්ම. නමුත් මම බ්ලොග් කියවන එක නැවැත්තුවේ නෑ මේකෙ තියෙන දේවල් බල බල රස වින්ද. පස්සේ මට ආපහු ලියන්න හිතුන. මම ලියන අතරෙ මගේ යාළුවෙක් ගේ යාළුවෙක් වෙච්ච මගේ ලෝකය ලියන රංග මට සින්ඩි කීපයක් හදුන්වල දුන්න. මේ අතරෙ මාරයාගේ හෝරාවෙන් නවකයන්ට අත්වැලක් දෙන්න පොඩි free add එකක් ලැබුන. අද පෝස්ට් එකෙන් රංගත් අළුත් අයව හදුන්වල දෙන්න උත්සහ කරනව.
මේ ස්තූතිය මාරයාගේ හෝරාව ලියන සහෝදරයටත් මගේ ලෝකය ලියන රංග සහෝදරයටත් තව සිංහ බ්ලොග් ලියන අයට උදව් කරන සියළු දෙනාටත්.
මට ඉඩ තියෙන වෙලාව තියෙන හැටියට මගේ විදිහට මගේ කතා මම දිගටම දාන්නම්.
එල එල මචො..මාත් අලුත්.sup එකක් දෙන්න
ReplyDeletewww.sabithl.blogspot.com
@ සබිත් : අනිවා සහෝදරයා..
ReplyDeleteela ela
ReplyDelete