Wednesday, May 11, 2011

නයගරා...

අද උදේ මරු සීන් එකක් උනා කතාවක් නෑ මෙන්න දෙබස්.

සුසා : IPL වගේ ලංකාවෙත් මැච් එකක් තියන්න යනවනේ.

ශානා : කවද්ද මැච් ටික තියෙන්නෙ ?

සුසා : සැප්තැම්බර් නැත්තන් නොවැම්බර්

එරා : මාර නම් ටිකක් බන් දාලා තියෙන්නේ

මම : ඇයි බන් ඊයේ මේල එකක් ආවේ කැප්ටන්ලත් එක්කම

එරා : චාටර් බන් දාලා තියෙන නම් බටහිර කියල දාන්නෙ නැතුව western කියල දැම්මනම් හරිනේ අනික බලහන් නැගෙනහිර නයගරා...

ශානා : යකෝ නයගරා කියන්නේ ඇල්ලක්නේ

කතාව එතනින්ම ඉවරයි !


ප:ලි :- වැඩිපුර දැනගන්න ටීම් ඔක්කොම පහතින් ඇත.







1 comment:

මේ ගැන ඔබේ අදහස ලියන්න.