Saturday, April 23, 2011

පැමිණීම

ආයුබෝවන් මගේ ඔක්කොම සෙට් එකටම ඔන්න මටත් හිතුනා බ්ලොග් එකකට සෙට් වෙලා බලන්න. අද තමා මේ වැඩේ පටන් ගත්තෙ ඉස්කෝලෙ යන දවස් වල ඉදන් අපේ වෙච්ච හොද දේවල් ජොලි සීන් ඔක්කොම ටික ඉඩ තියෙන තියෙන වෙලවට එඩිට් කරල එහෙම දාන්නම්. ඉතින් අපි පස්සෙ සෙට් වෙමු.

2 comments:

  1. මේක මගේ ලෝකය බ්ලොග් එක වගේමයි!

    ReplyDelete
  2. @ කතන්දර: මගේ ‍ලෝකය කියන්නේ මීට වඩා ඉතා උසස් ආකාරයට ලියන බ්ලොග් එකක්.

    ReplyDelete

මේ ගැන ඔබේ අදහස ලියන්න.