Tuesday, March 13, 2012

මම ආයෙත් ලියනවෝ......




හම්මෝ.... ගොඩ කාලයක් ‍මොනවත් ලියන්න බැරුව හිටියා. හරි දැන් නිශ්ශබ්දතාව ඉවරයි නැවතත් සුපුරුදු ආකාරයට මම මගේ කතා ලියාගෙන යනව. හැබැයි වෙනද වගේ හැමදාම දාන්න බැරි උනත් පුඵවන් හැමවෙලාවෙම කතාවක් මම දානවෝ....